Monday, February 4, 2013
අහිංසක ජනක උන්නැහේ
ජනක අබේවර්ධන හා මෙවර උසස් පෙල ප්‍රථිඵල අලෙලා ඊ නිව්ස් පෝස්ටුවක් දමා තිබුණි. ඇත්ත කාරණය නම් ජනක ව්‍යවහාරික ගණිත ගුරුතුමා හැරුණු විට දකුණු පලාතටම වෙනත් විශාල ව්‍යවහාරික පුද්ගලික පන්තියක් පවත්වාගෙන යන එකඳු ගුරුවරයකු හෝ සොයාගන්ට නැති වීමයි. මන්ද දශකයක පමණ කාලයක් පුරාවට දකුණේ ගණිත සිසුන්ගේ එකම අවශ්‍යතාව , අපේක්ෂාව ජනක වී ඇත.
ඔහු දුර්ලභ ගණයේ නිර්මාණශීලි බුද්ධිමතෙකි. අතිදක්ෂ ගණිතඥයෙකි. ඒ සියල්ලටම වඩා මානව දයා ගුණයෙන් පිරිපුන් අතිශය සිත්ගන්නා සුළු පෞරුෂයකින් හෙබි ආදරණීය මිනිසෙකි. සුවහසක් සිසුන්ට බෞද්ධ දර්ශනය හඳුන්වා දෙමින් යහමග පෙන්වන පින්වන්තයෙකි. ගං කබරයින් ගේ හාල්පාරු වැඩ වලට ඔහු සම්බන්ද යැයි සිතීම සැබවින්ම ඉතා අපහසුය.
(ඊ නිව්ස් පෝස්ටුව - http://www.facebook.com/photo.php?fbid=474401365958367&set=a.219828384749001.57957.219430344788805&type=1&relevant_count=1 )
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.
Popular Posts
-
මේ දවස් වල කාගෙ කාගේත් සිංහයා එලියට පැනලාය. බැලු බැලු අත හෙන පත සයිස් සිංහ කොඩිය. සිංහ කොඩි ගහගත්තු ත්‍රීවිල් මල්ල...
-
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නියෝග මත ක්‍රියාත්මක ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ථ ...
-
ජනක අබේවර්ධන හා මෙවර උසස් පෙල ප්‍රථිඵල අලෙලා ඊ නිව්ස් පෝස්ටුවක් දමා තිබුණි. ඇත්ත ක...
-
2011 උසස් පෙල අර්බුදයෙන් පීඩාවට පත් සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කරමින් අමතර 5069 ක අපේක්ෂක සංඛ්‍යාවක් සරසවි වලට ඇතුලු කර ගත යුතු බවට වූ...
-
ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ (2010 ජනවාරි 24) ප්‍රේමදා...
0 comments:
Post a Comment